Earn Points and win Prices with GOKANO
හැමෝම කියනවනේ අමාරු වැඩ ගැන.. මෙන්න ලේසි වැඩක්.. දවස් 15න් 16GB Pen එකක් ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්.. ලේසිම ලෙසි වැඩක් තියෙන්නේ.. මේ site එකට යනවට එයාල point එකක් දෙනවා.. දවසට ප්‍රශ්නයක් අහනවා (පට්ටම ලේසි ප්‍රශ්න). එකට හරි උත්තරේ දුන්නම තව point එකක් දෙනවා.. ඒ කියන්නේ දවසට අනිවා point දෙකක් ගන්න පුළුවන්.. 16GB Pen එක point 30යි . ඒ කියන්නේ දවස් 15න් Pen එක අතේ.... මෙන්න ඔයාලත් Try කරලම බලන්න....
<<<<මෙතනින් රෙජිස්ටර් වෙන්න>>>>>>
ඔයා ඒ Site එකට දිනපතා යනකොට නොමිලේම 1Point හම්බවෙනවා.තව අපෙන් දිනපතා ප්රශ්න අහනවා.ප්රශ්න කිව්වට අපේ කැමැත්ත අහන්නේ.පිළිතුරකට 1Point හමුවෙනවා.මේකෙදි 16GB PenDrive එකක් හෝ 16GB SDCard එකක් ගන්න නම් 30Points ඕන.
තව ඔයාගෙ RefLink එකෙන් වෙන අයව Invite කරලා 1Point හොයන්නත් පුලුවන්.බය වෙන්න එපා.මේකේ prizes වලට ගියාම Not Available හෝ Out of Stock කියලා වැටෙනවා.මේකෙ ඔක්කොම Gifts දාන්නෙ මාසෙකට දෙපාරයි.Gifts දාපුවහම ඒකෙ Dashboard එකේ message එකක් දානවා.මේ ඔක්තෝම්බර් මාසේ 25 තමයි අය gift දාන්නේ.ඒක හින්දා Points එකතු කරගෙන එදාට Checkout කරන්න.තව අපි මේ site එකට Ref 30ක් එකතු කලොත් අපිට GOLD Membership එක හම්බෙනවා.ඊට පස්සේ අපි හොයන points දෙගුණ වෙනවා.
<<<<මෙතනින් රෙජිස්ටර් වෙන්න>>>>>>
No comments