Prison Break Season 1, 2, 3, 4 With Sinhala Sub ඔව් හතරම සිංහලෙන්
Prison Break Season 1, 2, 3, 4 With Sinhala Sub ඔව් හතරම සිංහලෙන්
මේ තමයි Prison Break Movie එකේ ඉන්න මහ මොලකරැ (Michel Scofild) පට්ට ටැටූ එක නේද... ඹය ටැටු එකේ තියෙන්නේ Fox River සිර මැදිරියේ Map එක
තව එකක් තියෙනවා මේක කියන්නම එපැයි., අන්තර්ජාතික චිත්‍රපට දර්ෂකයේ මේ කතා මාලාවට 131,431කගේ මනාප සමග 8.3ක ඉතා ඉහල අගයක් ලැබිලා තියෙනවා. මං නම් හැබැයි ඔය රේටින් එක ගැන හිතන්නේ නැහැ. ඇගට දැනුනම් කතාව අන්න ඒක පට්ටම තමයි. ඒක තමයි වෙන්නත් ඕනා. තව මේ කතා මාලාව නිෂ්පාදනය කරලා තියෙන්නේ Paul Scheuring විසින්. තව මෙහි රංගනයෙන් දායක වෙනවා ලින්කන් බරොව්ස් ලෙස Dominic Purcell සමග මයිකල් ස්කෝෆිල්ඩ් ලෙස Wentworth Miller. හැමේම බැගෙන බලන්න කිසි අපරාදයක් වෙන්නේ නැහැ මේක බෑවැ කියලා. මේක නොබලපු කෙනෙක් ඉන්නවා නම් ඉතිං කියන්න තියෙන්නේ මේ දෑස මක්කටදැයි කියලා.. :D අනිවා බාගෙන විතරක් නම් යන්න එපා පොඩි කමෙන්ට් පාරක් දාලා යන්න. මොකද ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඔයාලගෙන් ඒ සහයෝගය අපිට නැත්තම්, මේ වැඩේ අපිට දිගටම කරගෙන යන්න බැරි වෙනවා. මොකද මේ හැම දේම කරන්නේ හිත සතුටු වෙන්න, නැතුව සල්ලි ලැබෙන්නේ නැහැ. අපි ඔබලට මේ හිත සතුටින් මහන්සි වෙලා දෙන දේට යම් අගයක් එකතු කරන්න (මුදල් වලින් නෙමී). පොඩි හරි අදහසක් දක්වලා යන්න. මං මේ අපේ හැම උපසිරැසි දාන සහෝදරයෙක් වෙනුවෙන්මයි කිවුවේ. හැමෝටම බුදු සරණයි !! මෙන්න මේ ලින්ක් එකට ගිහින් Seoson 4 ම බා ගන්න baiscope.lk අඩවියෙන් අපුටා ගන්නා ලදී....
COME AND DOWNLOD THIS Downlod
No comments